ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සංශෝධිත ගාස්තු
(2143/58 දරන 2019.10.04 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය)
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයකරන ගාස්තු
|
ප්‍රාග්ධන වටිනාකම/ වාර්ෂික පිරිවැටුම
|
ගාස්තුව (රු.)
|
|
රු.250,000 හෝ ඊට වැඩි
|
2,500.00
|
|
රු.100,000 හෝ ඊට වැඩි
|
1,500.00
|
|
රු.50,000 හෝ ඊට වැඩි
|
1,000.00
|
|
රු.50,000 ට අඩු
|
500.00
|
ව්‍යාපාරය ආරම්භ කර දින 30 කාල සීමාව ඇතුලත ලියාපදිංචි කළ යුතුය
එසේ නොමැති වුවහොත් දින 31 – 90 දක්වා රු.2500.00 ක දඩ මුදලක් අයකෙරේ.
ව්‍යාපාරය ආරම්භ කර දින 91 ක් හෝ ඊට වැඩි නම් ලියාපදිංචි කළ නොහැක.
- සංශෝධන ප්‍රකාශයන් සඳහා ගාස්තු
|
ප්‍රාග්ධන වටිනාකම/ වාර්ෂික පිරිවැටුම
|
ගාස්තුව (රු.)
|
|
250,000 හෝ ඊට වැඩි
|
1,000.00
|
|
250,000 ට අඩු
|
750.00
|
|
ප්‍රාග්ධන වටිනාකම/ වාර්ෂික පිරිවැටුම
|
ගාස්තු (රු.)
|
|
250,000 හෝ ඊට වැඩි
|
500.00
|
|
250,000 ට අඩු
|
250.00
|
- සහතික පිටපත් ලබා ගැනීමේ ගාස්තු
|
ප්‍රාග්ධන වටිනාකම/ වාර්ෂික පිරිවැටුම
|
ගාස්තු (රු.)
|
|
250,000 හෝ ඊට වැඩි
|
1,000.00
|
|
250,000 ට අඩු
|
750.00
|