විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතිය | වෙන් කරන ලද ප්‍රතිපාදන මුදල රු. |
| කොටපොල උතුර | කොටපොල උතුර ග්‍රාම නිලධාරී වසමේ සේවා පියස අසල ප්‍රාදේශීය ලේකම් සතු ඉඩමේ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් කිරිහළ පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ නව අලෙවි කුටියක් ඉදිකිරීම | 3,000.000.00 |
| මෙදේරිපිටිය/පල්ලෙගම උතුර/ විහාරහේන | දෙනියාය සංචාරක කලාපයට අයත් මෙදේරිපිටිය හා පල්ලේගම සිංහරාඡ පිවිසුම් මංසන්ධිය ආශ්‍රිතව නිෂ්පාදන අළෙවියෙහි නිරත කුඩා ව්‍යවසායකයින් සඳහා ග්‍රාම සංවර්ධන සමිති හරහා ජංගම අළෙවිකුටි ලබාදීම. | 1,000,000.00 |
| බෙලිඅත්තකුඹුර | වතුරාව මහවත්ත සිට ගල්පොත්තලියද්ද දෙසට ඇති ඇල මාර්ගයේ ඇනිකට් එක පිළිසකර කිරිම (බෙලිඅත්තකුඹුර) | 1,000,000.00 |
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2025
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතිය | ප්‍රතිපාදන මුදල රු. |
| බටයාය | උඩපන්විල මාර්ගය සංවර්ධනය කිරීම | 1,230,288.98 |
| දෙනියාය බටහිර | දෙනියාය බටහිර යාපිටිකන්ද ඉහළ පාර සංවර්ධනය කිරීම | 2,000,000.00 |
| පුස්සවෙල | ගොවිපල මාර්ගය සංවර්ධනය කිරීම | 2,540,783.90 |
| කිරිවැල්දොල | අරඹපාර සංවර්ධනය කිරීම | 837,846.79 |
| ඉලුක්පිටිය | තුන්බැවුලහේන මාර්ගය (ට්රාන්සපෝමරය අසල මාර්ගයේ ඉතිරි කොටස) සංවර්ධනය කිරීම | 1,268,514.17 |
| මොරවක | මොරවක කොබෝමැල්ල මාර්ගය | 1,122,566.16 |
| හොරගල බටහිර | හොරගල බටහිර එල්ලෙ වත්ත බොරළුහේන මාර්ගය සංවර්ධනය කිරීම | 2,000,000.00 |
| මුගුණුමුල්ල | මුගුණුමුල්ල බොරළු කන්ද වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 2,000,000.00 |
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතිය | ඇස්මේන්තුගත මුදල රු. |
| උසමලගොඩ | හිගුරුපනාගල බෝදෙණිය ජිනපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම | 2,000,000.00 |
| උසමලගොඩ | බෝදෙණිය සිට උඩදෙනිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 750,000.00 |
| උසමලගොඩ | හිගුරුපනාගල උසමලගොඩ හරහා සියන්ටා තේ කර්මාන්ත ශාලාව දක්වා මාර්ගය | 2,000,000.00 |
| උසමලගොඩ |
හිගුරුපනාගල බෝදෙණිය ජිනපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය 2 අදියර සංවර්ධනය කිරීම |
වතු ප්‍රවේශ මාර්ග සංවර්ධන වැඩසටහන - 2025
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතිය | අනුමත මුදල රු. |
| කන්දිල්පාන | බෙවරලිය නො.08 කොටසට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 2,000,000.00 |
| තැනිපිට | හෑන්ෆර්ඩ් හංසවිලා මාර්ගය සංවර්ධනය කිරීම | 2,000,000.00 |
| කන්දිල්පාන | බෙවරලිය පහල කොටස පල්ලිය අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 2,000,000.00 |
නිල සෙවණ/ සේවා පියස කාර්යාල යටිතල පහසුකම් සංවර්ධනය හා අළුත්වැඩියාවන්
| ග්‍රාම නිලධාරී වසම | සම්පූර්ණ කර ගත යුතු යටිතල පහසුකම/ අලුත්වැඩියාවේ ස්වභාවය | අඇස්තමේන්තුගත මුළු වටිනාකම (රු.) |
| දෙනියාය බටහිර | දෙනියාය බටහිර සේවා පියසේ ඉහළ මාලයේ වැඩ නිම කිරීම | 1,500,000.00 |
| කිරිවැල්දොල | කිරිවැල්දොල සේවා පියස ඉතිර වැඩ නිම කිරීම | 2,000,000.00 |
| පරගල | පරගල සේවා පියස විදුලිය හා දොර ජනෙල් සවි කිරීම | 1,250,000.00 |
| ඉලුක්පිටිය | ඉලුක්පිටිය සේවා පියස සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| කොටපොල උතුර | කොටපොල උතුර සේවා පියස අළුත්වැඩියාව | 349,000.00 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ක්‍රියාත්මත ව්‍යාපෘති - 2025
| ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලේඛනාගාරය හා ගබඩාව | 1,000,000.00 |
| ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපනශාලාව පුලුල් කිරීම | 2,177,543.49 |
| ආපන ශාලාව - නිල නිවස අප ජල පද්ධතිය සැකසීම සහ ආපන ශාලාවේ වැරැන්ඩාව සැකසීම | 1,020,759.28 |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පේමන්ට් අළුත්වැඩියාව | 948,209.24 |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෝටර් සයිකල් ගරාජය ඉදිකිරීම | 1,201,690.00 |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂිත තාප්පයේ තීන්ත ආලේප කිරීම | 439,486.66 |
| තනිකඩ නිල නිවාසය හා විවාහක නිල නිවාස අළුත්වැඩියාව | 324,974.27 |
| ප්‍රාදේශීය නිල කාමරයට යාබද තේ කාමරය සැකසීම | 276,888.32 |
















