ප්‍රාදේශීය ලේකම්

 DS නම දම්සර කරුණජීව ලන්දගේ මහතා
සුදුසුකම්
  • කොළඹ විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිය
  • ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (විශේෂ) (ගෞරව) (දෙවන පන්තිය ඉහළ)
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම් (2012 - 2013)
  • පළාත් පාලන සහකාර කොමසාරිස් (2013 - 2022)
  • නියෝජ්‍ය කර්මාන්ත අධ්‍යක්ෂ (2022 - 2025)
  • කොටපොල ප්‍රාදේශීය ලේකම් (2025 - මේ දක්වා)

සහකාර ප්‍රාදේශීය ලේකම් 

 ADS නම
එන්.ටී. අබේවික්‍රම මහතා
සුදුසුකම්
  • රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිය
  • නීතිවේදී උපාධිය 
  • නීතිඥ
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (2020 - 2022)
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - කොටපොල (2022 - මේ දක්වා)

ගණකාධිකාරි

 IMG 20250424 WA0007 නම ඩී.එම්.ඩබ්ලිව්.එස්.අයි. දිසානායක මිය
සුදුසුකම්
  • ගිණුම්කරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (ගෞරව) (දෙවන පන්තිය ඉහළ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • CA - Past Finalist
රැකියා ඉතිහාසය
  • NAOSL (2021 ජනවාරි - 2021 ජූනි)
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ (2021 ජූනි - 2025 ජූනි)
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොටපොල - (2025 ජූනි - මේ දක්වා)

සහකාර අධ්‍යක්ෂ - සැලසුම්

 AD MALE නම ආර්. කුමාරසිරි මහතා
සුදුසුකම්
  • කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය සංවර්ධන හා සැලසුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
  • උපදේශන සහ පුහුණුව (ව්‍යවසායකත්ව දෙපාර්තමේන්තුව සහ ප්‍රවර්ධන)
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ - ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සපයන ව්‍යාපෘතිය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පස්ගොඩ
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අතුරලිය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොටපොල

පරිපාලන නිලධාරී (වැ.බ)

 AO නම කේ.එස්. හේවානාදුගල මිය
සුදුසුකම්
  • උසස් පෙළ සමත් - ජීව විද්‍යා
  • බාහිර ඖෂධවේදී ඩිප්ලෝමාව
  • තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව
රැකියා ඉතිහාසය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව - කොළඹ (1996.03.05 - 1996.05.07)
  • ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය - ගාල්ල (1996.05.08 - 1998.05.04)
  • ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය - මාතර (1998.05.05 - 2005.03.01)
  • ගොවිජන දිස්ත්‍රික් කාර්යාලය - මාතර (2005.03.02 - 2014.03.02)
  • කම්කරු දෙපාර්තමේන්තුව - මාතර දිස්ත්‍රික් කාර්යාලය (2014.03.03 - 2016.04.01)
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිගම (2016.04.02 - 2023.03.06)
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොටපොල (2023.03.07 - මේ දක්වා)

පරිපාලන ග්‍රාම නිලධාරි

 AGN නම ඩබ්.පී.එන්. ධම්මික මහතා
සුදුසුකම්
  • අ.පො.ස. උසස් පෙළ සමත්
රැකියා ඉතිහාසය
  • ග්‍රාම නිලධාරී - කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1999.01.12 - 2024.01.15)
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොටපොල (2024.01.16 - මේ දක්වා)

News & Events

04
ඔක්2018
News & Events

News & Events

 

News & Events

04
ඔක්2018
News & Events

News & Events

 

Scroll To Top