2025 වසර සඳහා සංවර්ධන යෝජනා
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025
- කොටපොල උතුර ග්‍රාම නිලධාරී වසමේ සේවා පියස අසල ප්‍රාදේශීය ලේකම් සතු ඉඩමේ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් කිරිහළ පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ නව අලෙවි කුටියක් ඉදිකිරීම
- දෙනියාය සංචාරක කලාපයට අයත් මෙදේරිපිටිය හා පල්ලේගම සිංහරාඡ පිවිසුම් මංසන්ධිය ආශ්‍රිතව නිෂ්පාදන අළෙවියෙහි නිරත කුඩා ව්‍යවසායකයින් සඳහා ග්‍රාම සංවර්ධන සමිති හරහා ජංගම අළෙවිකුටි ලබාදීම.
- වතුරාව මහවත්ත සිට ගල්පොත්තලියද්ද දෙසට ඇති ඇල මාර්ගයේ ඇනිකට් එක පිළිසකර කිරිම (බෙලිඅත්තකුඹුර)
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025
- උඩපන්විල මාර්ගය සංවර්ධනය කිරීම.
- දෙනියාය බටහිර යාපිටිකන්ද ඉහළ පාර සංවර්ධනය කිරීම
- ගොවිපල මාර්ගය සංවර්ධනය කිරීම
- අරඹපාර සංවර්ධනය කිරීම
- තුන්බැවුලහේන මාර්ගය (ට්රාන්සපෝමරය අසල මාර්ගයේ ඉතිරි කොටස) සංවර්ධනය කිරීම
- මොරවක කොබෝමැල්ල මාර්ගය
- හොරගල බටහිර එල්ලෙ වත්ත බොරළුහේන මාර්ගය සංවර්ධනය කිරීම
- මුගුණුමුල්ල බොරළු කන්ද වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025
- හිගුරුපනාගල බෝදෙණිය ජිනපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
- බෝදෙණිය සිට උඩදෙනිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
- හිගුරුපනාගල උසමලගොඩ හරහා සියන්ටා තේ කර්මාන්ත ශාලාව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
- හිගුරුපනාගල බෝදෙණිය ජිනපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය 2 අදියර සංවර්ධනය කිරීම.
වතු ප්‍රවේශ මාර්ග සංවර්ධන වැඩසටහන - 2025
- බෙවරලිය නො.08 කොටසට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
- හෑන්ෆර්ඩ් හංසවිලා මාර්ගය සංවර්ධනය කිරීම.
- බෙවරලිය පහල කොටස පල්ලිය අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
















