කොට්ඨාසයේ රෝහල පිළිබඳ තොරතුරු.
| රෝහල | පවත්වනුලබන සායන | මසකට පවත්වනු ලබන වාර ගණන |
| දෙනියාය මූලික රෝහල | පූර්ව ප්‍රසව හා නාරිවේද සායනය | |
| ළදරු සායන | 2 | |
| ළමා සායන | 4 | |
| දන්ත වෛද්‍ය සායන | 26 | |
| කායික රෝග සායන | - | |
| දියවැඩියා සායන | 2 | |
| වෝපරින් සායන | 1 | |
| මානසික සෞඛ්‍ය සායන | 4 | |
| චර්ම රෝග සායන | 4 | |
| ශල්‍ය වෛද්‍ය සායන | 4 | |
| සුවනාරි සායන | 4 | |
| කොස්මෝදර රජයේ රෝහල | කායික රෝග සායන | 4 |
| බෝනොවන රෝග සායන | 4 | |
| ළමා හා මාතෘ සායන | 2 | |
| ආයුර්වේද රෝහල - වරල්ල | වෛද්‍ය සායන දියවැඩියා සායනය | 4 |
| අස්ථි හා සන්ධි සායනය | 4 | |
| චර්ම රෝග සායනය | 4 | |
| ස්ත්‍රී රෝග සායනය | 4 | |
| පල්ලේගම මාතෘ නිවාසය | වැඩිහිටි සායන | 4 |
| මව් සහ ළඳරු සායන | 2 | |
| බෝ නොවන රෝග සායන | 4 | |
සායන මධ්‍යස්ථාන
| අනු අංකය | සායන මධ්‍යස්ථානය | ලිපිනය |
| 1 | පරගල ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | පරගල |
| 2 | නයාමුල්ල ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | නයාමුල්ල,මොරවක |
| 3 | කොටපොල දකුණ ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | ගල්දොල,කොටපොල |
| 4 | හොරගල ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | හොරගල |
| 5 | බෝදෙනිය ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | බෝදෙනිය,කොටපොල |
| 6 | කොස්මෝදර | මධ්‍යම බෙහෙත් ශාලාව,කොස්මෝදර |
| 7 | යාපිටකන්ද ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | යාපිටකන්ද,දෙනියාය |
| 8 | කළුගලහේන ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | කළුගලහේන |
| 9 | පල්ලෙගම 2 ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | මිණිකාවල,දෙනියාය |
| 10 | පල්ලෙගම 3 | රජයේ රෝහල,පල්ලෙගම |
| 11 | කොළවෙනිගම ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | කොළවෙනිගම,දෙනියාය |
| 12 | මෙදේරිපිටිය ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | මෙදේරිපිටිය |
| 13 | කිරිවැල්දොල ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | කිරිවැල්දොල,දෙනියාය |
| 14 | විහාරහේන ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | විහාරහේන,දෙනියාය |
| 15 | එනසල්වත්ත ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය | එනසල්වත්ත |
| 16 | දෙනියාය 2 | මූලික රෝහල,දෙනියාය |
කොට්ඨාශයේ දේශිය වෛද්‍යවරු පිළිබඳ තොරතුරු
| අනු අංකය | ලිපිනය | ප්‍රතිකාර කරන ක්ෂේත්රය | |
| 1 | ජී.ඩබ්.අනුර | සිහල වෙද ගෙදර,රෝහල පාර,දෙනියාය | කැඩුම් බිදුම් |
| 2 | එච් කරුණාරත්න | යමුනා.කොස්මෝදර,කොටපොල | සර්ප විෂ |
| 3 | ඒ.සුසන්ත | තුන්බැවුල හේන,කොස්මෝදර,කොටපොල | අක්ෂි |
| 4 | ඩබ්.ආර්.ඩී.සුනීතා රංජනි | කන්දිල්පාන,දෙනියාය | අතීසාරය |
| 5 | එච්.කේ.වීරසේන | තිත්පලේ ගෙදර,කිරිවැල්දොල,දෙනියාය | කැඩුම් බිදුම් |
| 6 | කේ.පින්තේරිස් | කනංකෙ ගෙදර,කොස්මෝදර,කොටපොල | සර්වාංග |
| 7 | කේ.හින්නිඅප්පු | ගිතානි ,මුගුණුමුල්ල,කොටපොල | සර්වාංග |
| 8 | අයි.පි.පේමදාස | කොරව,දිද්දෙනිය,කොටපොල | සර්ප විෂ |
| 9 | එච්.ජී.ප්‍රැන්සිස් | නො.04,දියදාව,කොටපොල | සර්ප විෂ |
| 10 | ඒ.ජී.පියසේන | බෝදෙනිය,කොටපොල | කැඩුම් බිදුම් |
| 11 | කපිල මීපෙආරච්චි | පන්සල පාර,දෙනියාය | සර්වාංග |
| 12 | එස්.පි.සෝමරත්න | බෝදෙනිය පාර,කොටපොල | ගෙඩි, වණ |
| 13 | ජයලත්ගේ රංජනි | දොඩංගස්දෙනිය,බටයාය,දෙනියාය | සර්වාංග |
| 14 | චින්තක දේශප්‍රිය | ගොවිජනසේවා මාවත,පන්සල පාර,දෙනියාය | සර්වාංග |
| 15 | ඒ.ආරියපාල | මහකුඹුර,පන්සල පාර,දෙනියාය | සර්වාංග |
| 16 | ඒ.මුණසිංහ | ගල්දොල.කොටපොල | සර්වාංග |
| 17 | අජිත් ප්‍රියන්ත මුණසිංහ | ගල්දොල.කොටපොල | සර්වාංග |
| 18 | කේ.ජී.රංජිත් | කිරිවැල්දොල.දෙනියාය | කැඩුම් බිදුම් |
| 19 | කේ.ජී පියදාස | කිරිවලගම,දෙනියාය | කැඩුම් බිදුම් |
| 20 | ජී.ගිමාරිස් | දඟරගහඇල්ල,මෙදේරිපිටිය,දෙනියාය | සර්වාංග |
| 21 | කේ.සුමතිපාල | කොරව,කොටපොල | සර්වාංග |
| 22 | හතරසිංහ පියසේන | තැනිපිට.මැදගොඩ | සර්වාංග |
















